දේශීය

පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

(UTV | කොළඹ) – පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබේ.

පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබේ.

එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

Related posts

සමගි ජන බලවේගය ඇතුළු සමස්ත විපක්ෂයම එකම වේදිකාවකට ගේනවා – උදය ගම්මන්පිල

Editor O

ආගමික ස්ථානවලට රු 5,000ක වියළි ආහාර

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් විරෝධතාවයක

Editor O

Leave a Comment