දේශීය

ඉන්දියානු කලාකරුවන් පිරිසක් ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු කලාකරුවන් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා.

ඒ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනාවකට අනුවයි.

මෙම කණ්ඩායමට ඉන්දියානු රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් මෙන්ම නිරූපණ ශිල්පීන් පිරිසක් ඇතුළත්වන බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තීරණය කෙරේ

Mohamed Dilsad

ආහාර විසවීමකින් සිසුන් 41 ක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment