දේශීය

ඉන්දියානු කලාකරුවන් පිරිසක් ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු කලාකරුවන් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා.

ඒ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනාවකට අනුවයි.

මෙම කණ්ඩායමට ඉන්දියානු රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් මෙන්ම නිරූපණ ශිල්පීන් පිරිසක් ඇතුළත්වන බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

Related posts

යුද හමුදාවේ රැසකට උසස්වීම්

Mohamed Dilsad

නිවාර් සුළි කුණාටුවේ බලපෑම ලංකාවටත්

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල නව බස් ගාස්තු ප්‍රකාශට පත් කෙරේ – ගාස්තු ලැයිස්තුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment