දේශීය

යුද හමුදාවේ රැසකට උසස්වීම්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර ඇත.

එසේම ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

NMRA දත්ත මකා දැමීම : සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment