ක්‍රීඩා

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරගය අත්හැර දමයි

(UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

මෙම තරගය ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 තරගය ආරම්භ වීමය නියමිතව තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මුලික වටයේ පළමු තරගය නැම්බියාවට එරෙහිව ඉරිදා පැවත්වීමට නියමිතයි.

නැම්බියාව සහා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිත පුහුණු තරගය ද අයහපත් කාලගුණයච හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.

Related posts

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

Mohamed Dilsad

නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

Mohamed Dilsad

Leave a Comment