දේශීය

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට වරෙන්තු

(UTV | කොළඹ) –  අධිකරණය නිකුත් කළ සිතාසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ලෙස අභියාචනාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබුණි.

Related posts

දෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළට – ජල විදුලි නිෂ්පාදනය 15% ට බසී

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

ෆයිසර් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළට

Mohamed Dilsad

Leave a Comment