දේශීය

පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි

(UTV | කොළඹ) – ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මෙි අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කෙරෙනු ඇත. ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙිදී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

ලබන මස පළවනදා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

BYD වාහනවල විමර්ශන කඩිනමින් කරන ලෙස, අභියාචනාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment