කලා

ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි

(UTV |  ප්‍රංශය) – ලෝක ප්‍රකට ප්‍රංශ ස්පයිඩර් මෑන් ලෙස හැඳින්වෙන ඇලයින් රොබට් පැරිසියේ මහල් 48 කින් යුත් ගොඩනැගිල්ලක ඉහළට නගිමින් සිය 60 වන උපන්දිනය සමරා තිබෙනවා.

කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිත නොකළ ඔහු, ටුවර් ටෝටල් එනර්ජිස් ගොඩනැගිල්ලේ ඉහළටම නැගීමෙන් අනතුරුව ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මොහු උස් ගොඩනැගිලිවලට අනාරක්ෂිතව නැගීමෙන් ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, මීට පෙර ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ද අනාරක්ෂිතව තරණය කර තිබුණා.

Related posts

ශාරුක්ගේ නවතම චිත්‍රපටයට බිරිඳගෙන් ඩොලර් මිලියන 28ක වියදමක් .

Mohamed Dilsad

අල්ලූ අර්ජුන්ටත් කොරෝනා

Mohamed Dilsad

යොහානි ට කොළඹින් ඉඩමක්

Mohamed Dilsad

Leave a Comment