දේශීය

අද සිට සැප්. 16 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද  (13)  සිට සැප්තැම්බර් 16 වන දා දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාපවලට අයත් ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එම කලාපවලට අයත් ප්‍රදේශවලට සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් කෙරේ.

Related posts

කොවිඩ් ප්‍රතිකාර සඳහා කුඩා පාසැල් යොදාගැනීමේ තීරණයක්

Mohamed Dilsad

නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් ජනාධිපති හමුවෙයි

Editor O

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනාගතය ගැන මහාචාර්යයවරයෙක් අදහස් පළ කරයි.

Editor O

Leave a Comment