දේශීය

සමන්තා දිවයිනෙන් යයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටි අතර ඔවුන් අද දින අලුයම 03.50ට කටාර් ගුවන් සේවයේ QR- 663 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

Related posts

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි

Mohamed Dilsad

රට වටේම මුහුද තිබුණත් ලුණු මිල අඩුකරන්න බැරි ආණ්ඩුවක් රටේ තියෙන්නේ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමින්ද්‍රි කිරිඇල්ල

Editor O

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට නව ක්‍රියා පටිපාටියක්

Mohamed Dilsad

Leave a Comment