දේශීයව්‍යාපාරික

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට නව ක්‍රියා පටිපාටියක්

(UTV | කොළඹ ) – දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොවිඩ් – 19 වසංගත කාල සීමාව තුළ කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.

එහි ප්‍රධාන අරමුණ වන්නේ අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වා ගැනීමයි.

Related posts

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් පිටවෙයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment