දේශීය

අත්අඩංගුවට ගත් ළහිරු ජාතික රෝහලට

(UTV | කොළඹ) – මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක දී පොලිස් රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරී ළහිරු වීරසේකර රෝහල්ගත කර තිබෙනවා.

ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

Editor O

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ගැන නීතීඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

හුදකලා තත්ත්වය පිළිබඳ අලුත් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment