දේශීයව්‍යාපාරික

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

(UTV | කෝවිඩ් -19) – මේ දිනවල කොරෝනා වෛරසය හේතුවෙන් රබර් අත්වැසුම්වලට ඉහළ ඉල්ලූමක් පවතින නිසා මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළ යන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙරට රබර් කර්මාන්තශාලාවල මෙහෙයුම් යලිත් ආරම්භ වුවද තවමත් ක්‍රියාත්මක වන්නේ ඒවායේ ධාරිතාවයෙන් සියයට 10ත්, 40ත් අතර ප්‍රතිශතයක් පමණයි.

Related posts

හෙට දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment