දේශීය

කොරෝනා ආසාදිතයන් 8 දෙනෙක් සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට පුද්ගලයින් ගණන 134 ක්.

Related posts

මැතිවරණ පෙත්සම අද විභාගයට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

රිලා – වඳුරු සංගණනයක් කිරීමට සැලසුම්

Editor O

Leave a Comment