Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31) උදෑසන ඇප මුදල් තැන්පත් කර තිබේ. සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර සහ එස්. එම්. මරික්කාර් හා මුජිබර් රහුමාන් යන මහත්වරු මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප තැන්පත් කළහ.

balavegaya WhatsApp Image 2024 07 31 at 10.07.49 533676ce

balavegaya WhatsApp Image 2024 07 31 at 10.07.51 906b090a

Related posts

North Korea test fires new tactical guided weapon – state media

Mohamed Dilsad

பண்டிகைக் காலத்தை முன்னிட்டு லங்கா சதொசவில் உணவுப்பொருட்களின் விலை குறைப்பு

Mohamed Dilsad

සජිත්ට තර්ජන

Mohamed Dilsad

Leave a Comment