දේශීය

සති අන්තයේ විදුලි කප්පාදුව වෙනස් වෙයි

(UTV | කොළඹ) – සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අද (සැප්. 10) සහ හෙට යන දෙදින විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙනු ඇත.

කෙසේ වෙතත්, 12 වන දා පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරට ත් පැවසෙයි.

Related posts

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

Mohamed Dilsad

සහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළඳසැල් ජාලයක්

Mohamed Dilsad

Leave a Comment