දේශීය

රංජන් ට සජබ හි නව තනතුරු

(UTV | කොළඹ) – කොන්දේසි සහිත ජනාධිපති පොදු සමාවක් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකත්වය පිරිනැමීමට යෝජනා වී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

Related posts

වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ හිඟයක් ?

Mohamed Dilsad

කමිටු එපා. වැටුප් වැඩි කරන්න – ගුරු සංගමයේ සභාපති ස්ටාලින්

Editor O

කඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.

Editor O

Leave a Comment