දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරට අලුත් වගකීමක්

(UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර අධිකරණ ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පොලිස්පතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි පසු ගිය 22 වැනිදා සිට මෙම පත්වීම සිදුකර තිබෙනවා.

Related posts

පීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [PRESS RELEASE]

Mohamed Dilsad

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

Editor O

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන සඳුදා සිට යළිත්

Mohamed Dilsad

Leave a Comment