දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (24) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

 

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Related posts

අධිකරණ ඇමැති විජේදාසට, අධිකරණ සේවා සංගමය විරෝධයක්

Editor O

කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

උසස් පෙළ විභාගයෙන් රටේ ඉහළම තැන ලැබුවෝ මෙන්න.

Editor O

Leave a Comment