දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (24) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

 

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Related posts

Gmail පරිශීලකයන්ට විශේෂ පහසුකමක්

Editor O

කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment