ක්‍රීඩා

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවතට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු ‍යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වී තිබෙනවා.

පැවති ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් දුෂ්මන්ත චමීරට ආසියානු කුසලානය අහිමි වීමට හේතුවයි.

චමීර වෙනුවෙට ප්‍රමොත් මධුශාන් සංචිතයට එක්වීමට නියමිතයි. නුවන් තුෂාර ඊයේ පැවති පුහුණු සැසියට ද සහභාගි වි ඇති බව වාර්තා වුනා.

ඒ අනුව විශේෂඥ සුදු පන්දු වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර නොමැතිවයි ශ්‍රී ලංකාව කණ්ඩායම ආසියානු කුසලානයට සහභාගි වන්නේ.

ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්‍රා , පාකිස්තානයේ ශහින් අෆ්රීඩි ‍යන ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනාට ද ආබාධයන් හේතුවෙන් මෙවර ආසියානු කුසලානය අහිමි වනවා.

Related posts

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

Mohamed Dilsad

ඉදිරි තරඟ සාර්ථකව කරන හැටි දික්වැල්ල කියයි

Mohamed Dilsad

දුෂණ විරෝධි කාර්යාලට තොරතුරු දෙන්න ක්‍රම 03 ක් නිවේදනය කෙරේ..

Mohamed Dilsad

Leave a Comment