ක්‍රීඩා

දුෂණ විරෝධි කාර්යාලට තොරතුරු දෙන්න ක්‍රම 03 ක් නිවේදනය කෙරේ..

(UTV| කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තුල දුෂණ ක්‍රියා සිදුව ඇත්නම් එවා වාර්තා කිරිම සඳහා දින ජනවාරි 15 සිට 31 වැනිදා දක්වා දුෂණ විරෝධි කාර්යලයක් මෙරට ස්ථාපිත කෙරුණූ නමුත්, මෙතෙක් එ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් සිය කාර්යාලය වෙත නොළැඹුණූ බව අයි.සී.සී  දුෂණ විරෝධි ඒකකයේ සමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාර්ෂල් මහතා නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

මෙම තත්වය මත ක්‍රිකට් දුෂණ සම්බන්ධ තොරතුරු ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ලබා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ICC ACU Hotline: +971 565 458909 දරණ දුරකථන අංකයට සිය තොරතුරු ලබා දිය හැකිය.

එසේම ඇපල් ස්මාර්ට් දුරකථන මගින් ‘ICC Integrity’ නමීන් ‘App Store’ තුල ඇති ඇප් එක මගින්ද තොරතුරු ලබා දිය හැකි බවත් “ACU@icc-cricket.com” දරණ ඊ මේල් ලිපිනය මගින්ද කාර්යාලය වෙත තොරතුරු ලබා දිය හැකි බව මාර්ෂල් මහතා සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙස්ට් තරඟ නරඹන්නන් ගෙන්වා ගැනීම අසීරු බවට ටෝෆල්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වියයුතු වෙනස්කම් ගැන මන්ත්‍රී ඩිලාන් කියූ කතාව

Mohamed Dilsad

වසර 32කට පසු රුසියාව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

Leave a Comment