ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

(UTV|කොළඹ) – ඉන්දු – ශ්‍රී ලංකා අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඊයේ තරඟය නිමාවනවිට ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03 ක් දැවී ලකුණු 31 ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373 කට සීමා වූ අතර, ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 07 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 536 කි.

ඉන්දියාව කඩුලු 05 කට ලකුණු 246 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම ඊයේ අත්හිටවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

බංගලාදේශයට ලකුණු 21 ක පෙරළිකාර ජයක්.

Mohamed Dilsad

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

Leave a Comment