ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් තරඟයට වෙච්ච දේ

(UTV|) – ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඊයේ පැවැත්වුණි.

ඒ St Lucia – Gros Islet හිදීය.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනෙෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර සටන්කාමී පන්දු යැවීමක නිරත වූ කොදෙව් පන්දු යවන්නන් හමුවේ මහේල් උඩවත්ත ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට ගියේය.

මේ අතර දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් රැස් කර ගැනීම කැපී පෙනුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රස කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීමෙන් කොදෙව් සංචාරයට නොයයි

Mohamed Dilsad

ක්‍රිකට් නිලවරණය කල් දැමිටම අයි.සී.සී යේ එකඟත්වය..

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

Mohamed Dilsad

Leave a Comment