දේශීය

ජනපති පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

අද සහ හෙට පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර පස්වරුවේ පොහොර පිළිබඳව මතු වී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Related posts

අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

ගිං සහ නිල්වලා ගැන තවමත් අවධානමේ

Mohamed Dilsad

Leave a Comment