දේශීය

මහ බැංකුවේ අධිපති මැතිසබයට

(UTV | කොළඹ) – අතුරු අය-වැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වන දා පස්වරු 2.00ට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය.

ඊයේ (24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ තීරණය දන්වා ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නයිජීරියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති අද ඩුබායි රාජ්‍යයට

Mohamed Dilsad

හිටපු යුධ හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය සම්බාධක පනවා ඇතැයි කියන සිදුවීම දන්නේ නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර

Editor O

Leave a Comment