දේශීය

කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඔහු මේ බව පැවසුවේ අද (28) පෙරුවරුවේ පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව

Mohamed Dilsad

පිරිසිදු දේශපාලඥයින් වත්කම් බැරකම් භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment