දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය හෙට (29) දක්වා යළිත් කල් තබා තිබේ.

පෙත්සම් සලකා බැලීම අද 8 වන දිනටත් ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ.

Related posts

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට පියවර

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට දින වෙන් කර ගැනීමට නව දුරකථන අංකයක්

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment