දේශීය

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

(UTV | කොළඹ) –  අද (22) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

No description available.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට විදුලිය ලැබෙයි

Mohamed Dilsad

විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment