දේශීය

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

Related posts

වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය පිරිවරාගෙන, වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

Editor O

බන්ධනාගාර සිදුවීම් විමර්ශණයට කමිටුවක්

Mohamed Dilsad

‘හමුදා පාලනයකට මඟ පෑදීම ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන්න’

Mohamed Dilsad

Leave a Comment