දේශීය

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

CC කලාප සඳහා
– උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි

M, N, O, X, Y, Z කලාප සඳහා
– උදෑසන කාලයේ පැය 3 යි

No description available.

Related posts

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

Editor O

ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අප සතුයි – නාමල් රාජපක්ෂ

Editor O

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත්

Mohamed Dilsad

Leave a Comment