දේශීය

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

CC කලාප සඳහා
– උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි

M, N, O, X, Y, Z කලාප සඳහා
– උදෑසන කාලයේ පැය 3 යි

No description available.

Related posts

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් වලින් දරුවන් ඈත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

Editor O

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.

Editor O

Leave a Comment