කලා

ලෝකයේම ආකර්ෂණය දිනාගත්, සුපිරි ටික්ටොක් තරුව

(UTV | පෘතුගාලය) – ඔහු නමින් Gabriel Mansur. කවුරුත් ඔහුව හඳුනන්නේ ටික්ටොක් තරුවක් ලෙසයි.

ඔහුගේ පෙනුම, හුරුබුහුටි සිනහව, සහ විස්මිත පෞරුෂය නිසාම කවුරුත් ඔහුට ආකර්ෂණය වන්නේ නිරායාසයෙන්මයි.

පෘතුගාලයේ වෙසෙන ඔහු, සමාජ මාධ්‍යය හරහා දිනාගෙන ඇත්තේ දැඩි රසික ආකර්ෂණයක්.

විලාසිතා අතින් ඉදිරියෙන්ම සිටින්නෙකි Gabriel Mansur. ඉතින් මේ තමයි ඒ සුපිරි තරුව.

Gabriel Mansur (TikTok star) Wiki, Biography, Age, Girlfriends, Family,  Facts and More - Wikifamouspeople - Free Songs Lyrics & Biography

Gabriel Mansur - Model : r/LadyBoners

Related posts

සල්මාන්ගෙන් තවත් වාර්තාගත චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරට

Mohamed Dilsad

No Time To Die මාස 7 කින් කල් දමයි

Mohamed Dilsad

” අයිෆා ” මාර්තු 29 වැනිදා

Mohamed Dilsad

Leave a Comment