දේශීය

ජනපති සමඟ සාකච්ඡාවට සහභාගී නොවීමට ජවිපය තීරණය

(UTV | කොළඹ) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (09) පැවැත්වීමට නියමිතව ඇති සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ අනුව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තම පක්ෂය තීරණය කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.

Related posts

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

Mohamed Dilsad

නවසීලන්තයට සුපිරි ජයක්

Mohamed Dilsad

කළුතර ගම්මානයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment