දේශීය

ජනපති සමඟ සාකච්ඡාවට සහභාගී නොවීමට ජවිපය තීරණය

(UTV | කොළඹ) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අද (09) පැවැත්වීමට නියමිතව ඇති සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ අනුව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තම පක්ෂය තීරණය කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණශීලී කාමරයට දමා අගුලු දමයි

Mohamed Dilsad

මැතිවරණ වියදම් ගැන විවාදය මාසයකින් කල් තබයි

Mohamed Dilsad

Leave a Comment