දේශීයවිදෙස්

Google බිඳ වැටෙයි

(UTV | කොළඹ) – ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල් ඔවුන් සඳහා ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබේ.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු අඟවා බුද්ධි අංශ එවූ ලිපිය, දින 12 ක් රවී සෙනෙවිරත්න රඳවාගෙන සිටි බවට ඇති තොරතුරු ඇත්තද – උදය ගම්මන්පිළ ජනාධිපති කාර්යාලයෙන් විමසයි.

Editor O

රටේ තත්වය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද

Mohamed Dilsad

‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට සහනයක්

Mohamed Dilsad

Leave a Comment