දේශීය

ලිට්‍රෝ ගෑස් මිල පහළට

(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 246 කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව කිලෝ ග්රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 99 කින්ද කිලෝ ග්රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 45 කින් ද පහළ දැමීමට තීරණය කළ බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ.

Related posts

පොලීසිය හා STF අතහැර ගිය අයට යළිත් එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment