දේශීය

ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය

(UTV | කොළඹ) – කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව යළිත් වැඩිවීම හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබාගැනීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තුන්වන සහ හතරවන මාත්‍රා ලබාගත් ප්‍රමාණය අඩුවී ඇති බවය.

Related posts

රාජපක්ෂලා සමඟ යන කිසිවෙකුට සහය නැහැ – පාඨලී චම්පික

Editor O

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී

Mohamed Dilsad

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

Leave a Comment