දේශීය

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී

(UTV |පොළොන්නරුව) – පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයක් අද (05) අලුයම සිට විවෘත කර තිබේ.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඩිය බැගින් වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි පොළොන්නරුව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

මේ නිසා පහත් බිම්වල සිටින ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.

Related posts

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගමට එරෙහිව, කොළඹ මහාධිකරණයේ නඩුවක්

Editor O

Leave a Comment