විදෙස්

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

(UTV | ඇෆ්ගනිස්ථානය) – අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

සිය හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේදී ඔහු ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂිත නිවසක සිටියදී අමෙරිකානු හමුදා විසින් ඔහු ඝාතනය කර ඇති අතර සවාහිරි 71 වන වියේ පසුවූ බව වාර්තා වෙයි.

ඔසාමා බින් ලාඩන් මීට වසර 11කට පෙර ඝාතනය කිරීමෙන් පසු අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්වේ.

Related posts

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

උතුරු කොරියාවේ බස් රථ අනතුරකින් 36ක් මරුට

Mohamed Dilsad

කොරෝනා ප්‍රතිකාර සඳහා හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment