දේශීය

ගෑස් මිල අඩු කිරීම ගැන ඉඟියක්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ් අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ගෑස් මිල අඩු කරන බවයි ඔහු සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිදා වැඩි කළ රුපියල් 50 ට වඩා වැඩියෙන් අනිවාර්යෙන්ම මිල අඩු කිරිමට කටයුතු කරන බවයි.

Related posts

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් අද වැඩ අරඹයි [PHOTOS]

Mohamed Dilsad

කොමිසමේදී පූජිත හිටපු ජනපති ගැන කියූ දේ

Mohamed Dilsad

චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකට

Mohamed Dilsad

Leave a Comment