දේශීය

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් අද වැඩ අරඹයි [PHOTOS]

(UTV | කොළඹ) – නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18) රාජකාරී ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 

 

 

 

Related posts

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවන්නේ නැහැ. පෙර නාම යෝජනා සඳහා මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට එරෙහි නඩු 12000 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි.

Editor O

Leave a Comment