දේශීය

ගොල්ෆෙස් උණුසුම් තත්වය ගැන ඇමරිකානු තානාපතිනිගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චුංග් පවසනවා.

ඒ් අනුව ඇය සිය Twitter ගිණුමේ සටහනක් තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ,සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.

අදාළ සටහන පහතින්,

Related posts

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද විවෘත වෙයි

Mohamed Dilsad

නිදහස් චතුරස්‍රය අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන ඇමතිට එරෙහිව, වෘත්තීය සමිති 14 ක් සටනට ….

Editor O

Leave a Comment