දේශීය

ගොල්ෆෙස් උණුසුම් තත්වය ගැන ඇමරිකානු තානාපතිනිගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චුංග් පවසනවා.

ඒ් අනුව ඇය සිය Twitter ගිණුමේ සටහනක් තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ,සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.

අදාළ සටහන පහතින්,

Related posts

රතු මූදේ අර්බුධය | නැව් රැසක් ලංකාවට ඇදී එයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අද වැසි

Mohamed Dilsad

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment