දේශීය

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද විවෘත වෙයි

(UTV | කොළඹ) – නාය යෑමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටයි.

Related posts

සමාගම් රෙජිස්ට්‍රාර් කටයුතු ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්

Mohamed Dilsad

Leave a Comment