දේශීය

එරෝෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කෙරේ

(UTV | කොළඹ) – රුසියානු එරෝෆ්ලොට් ගුවන්යානය මෙරටින් පිටවයාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් මෙම නියෝගය අද ලබාදී ඇත්තේ එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතුකළ මූලික විරෝධතා පිළි ගැනීමෙන් අනතුරුවය.

Related posts

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

Editor O

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට

Mohamed Dilsad

මහජන සේවය හරියට නොකිරීමෙන් මහනුවර පොලිසියම මාරු කරයි

Mohamed Dilsad

Leave a Comment