දේශීය

බැසිල් නැවත හැරී යයි

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළින් අද අලුයම පළා යාමට උත්සාහ දරා ඇති ප්‍රභූවරයා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

විශේෂ ප්‍රභූ පර්යන්තය හරහා ඔහු අද අලුයම ඩුබායි හරහා අමෙරිකාව බලා පිටත්ව යාමටයි පැමිණ තිබුණේ.

කෙසේවෙතත් ගුවන් මගීන්ගේ සහ ආගමන විගමන නිලධාරින්ගේ දැඩි විරෝධය හමුවේ ඔහුට ආපසු හැරී යාමට සිදුවී තිබෙනවා.

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ ආගමන විගමන නිළධාරීන් මේ වනවිට වැඩ වර්ජනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ පවතින තත්වය මත ප්‍රභූන් රටින් පළායන බවට චෝදනා කරමින්.

Related posts

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

Editor O

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දෙවන ගමන ජපානයට

Mohamed Dilsad

හරීන් සහ මනූෂගේ සජබ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

Editor O

Leave a Comment