දේශීය

ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) දිනයේ දී සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා තිබෙනවා.

ජූලි මාසයේ 13 වන දාට දිනය යොදා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බවයි.

ඒ් අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම, හෙට දිනයේ දී කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා රටින් පිටව ගිය බවට කතානායකවරයා BBC යට සඳහන් කළද පසුව කතානායකවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා තවමත් රට තුළ සිටින බවයි.

Related posts

සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගේ උපකාරයට සිසුවෙකු කල නිර්මාණයක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු 16ක් පත් කරයි.

Editor O

Leave a Comment