දේශීය

අරගලකරුවන් දෙපිරිසක් ගුටි ඇනගෙන – 6 දෙනකු රෝහලට

(UTV | කොළඹ) – කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

අපි කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමකදී මේ බව තහවුරු කරනු ලැබූ අතර එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Related posts

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය

Editor O

දේශීය පොහොර සමාගම් 02 කින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

බිත්තර නිෂ්පාදකයින්ගෙන් අභියෝගයක්

Mohamed Dilsad

Leave a Comment