දේශීය

දේශීය පොහොර සමාගම් 02 කින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මෙම වසරේ යල කන්නය සඳහා සපයනු ලබන පරිසර හිතකාමී දේශීය පොහොර රජයේ පොහොර සමාගම් 02 මගින් මිළදී ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

යල කන්නය සඳහාද ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම පිණිස පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

Related posts

ගාස්තු සංශෝධනයෙන් ලංවිම අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නැහැ – කංචන

Mohamed Dilsad

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

Mohamed Dilsad

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?

Editor O

Leave a Comment